ෆේස්බුක්හි සටහන් වැඩි වාර ගණනක් හුවමාරු කර ගැනීමේ අරමුණින් සංසරණය වන ව්‍යාජ පණිවුඩ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් සටහන් ඉක්මණින් තවත් පිරිසක් අතර හුවමාරු කරගන්නා ලෙසත්, ඒ ඔස්සේ යම්කිසි පුදුමාකාර අත්දැකීමක් විඳගැනීමට ලැබෙනු ඇතැයි යනුවෙන් දක්වමින් හුවමාරු වන සටහන් ඔබටත් කොතෙකුත් හමුව ඇති. Facebook සහ WhatsApp හරහා විශේෂයන්ම බහුලව හුවමාරු වන අතර එවැනි නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

ශ්‍රී ලංකාව තුළ සුවඳ විලවුන් ගැල්වූ කඩදාසි ආශ්‍රිතව සිදුවන සංවිධානාත්මක පැහැරගැනීම් පිළිබඳව කිසිඳු සාක්ෂියක් නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව තුළ පැහැර ගැනීම් සහ අපරාධමය සිදුවීම්, එම දේවල්  කෙරෙහි මහජනතාවගේ ඇති අවදානය වැඩි දියුණු කරමින් ඉදිරියටම සිදුවෙමින් පවතිනවා. අවාසනාවකට, සමාජ මාධ්‍යවල ආගමනයත් සමඟ මෙවැනි සිදුවීම් සම්බන්ධ විවිධ වැරදි සහ ව්‍යාජ කතා පැතිරීම ඉහළ ගොස් තිබෙනවා. මෙම ව්‍යාජ සහ වැරදි තොරතුරු, සාමාන්‍ය ජනතාව ඇතුළු සමාජය […]

Continue Reading

සෝයා මීට් සාදන්නේ පුන්නක්කුවලින් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සෝයා මීට් ලාංකික අප බහුල වශයෙන් භාවිතා කරන ආහාරයක්. සත්ව මාංශ වලින් තොර නිර්මාංශ ආහාරයක් ලෙසද සෝයා මීට් ප්‍රකටයි. කෙසේවෙතත් සමාජ ජාලා තුළ හුවමාරු වූ ඇතැම් සටහන් මගින් සෝයා මීට්හි පෝෂණ ගුණ ප්‍රශ්න කරමින් පවසන්නේ එය සාදන්නේ පුන්නක්කු වලින් බවත් එහි අඩංගු රසකාරක මිශ්‍රණය වසක් බවයි. […]

Continue Reading

ගාල්ල අක්මීමන පාසල් ළමුන් පැහැර ගැනීමක් සිදුව ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

Update 23/05/2023 මේ අතර එක්තරා යුවලක සේයාරුවක් සමාජ ජාලා තුළ පළකරමින් දරුවන් පැහැර ගැනීමට ඔවුන් සම්බන්ධ බවට සහ එහි සිටින පිරිමි පුද්ගලයාව දුටු සැනින් පොලිසියට දන්වන ලෙස සමාජ ජාලා සටහන් පළවෙනවා. Facebook | Archived මේ සම්බන්ධයෙන් අදහස් පලකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව සදහන් කලේ මෙම සමාජ ජාලා සටහන් ඒ ඒ පුද්ගලයන්ගේ පුද්ගලික ප්‍රශ්න මත […]

Continue Reading

දණහිසෙන් පහළ පොල්තෙල් ආලේප කරගැනීම මගින් ඩෙංගු ආසාදනය වීම වැළකිය නොහැකියි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩෙංගු උවදුර මේ වන විට ලංකාව පුරා සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන අතර 2023 වසර තුළ මේ වන විට රෝගීන් තිස් හතර දහසකටත් වඩා වාර්තා වී තිබෙනවා.  මෙවැනි වාර්තාගත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරියේදී ඩෙංගු වසංගත තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන අතර දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් […]

Continue Reading

ඉස්සන් සමඟ විටමින් C ආහාරයට ගැනීමෙන් හදිසි මරණයක් ඇතිවිය හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉස්සන් සමඟ විටමින් C ලබා ගැනීමෙන් හදිසි මරණාසන්න තත්ත්වයක් ඇති වන බවට පවසමින්, එලෙසින් වූ සිදුවීමක් බවට කතා පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තා. සමාජ මාධ්‍ය සටහන් : කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවක එයට හේතුව […]

Continue Reading

බ්ලූටූත් හෙඩ්ෆෝන් පිළිකා අවදානම වැඩි කරන තරංග නිකුත් කරනවාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රැහැන් රහිත තාක්ෂණයේ දියුණුවත් සමග බොහෝ දෙනෙක් wireless සන්නිවේදන ක්‍රම වෙත යොමු වී තිබෙනවා. බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ එවැනි ඉයර්ෆූන් භාවිත කිරීම තුළින්, බ්ලූටූත් හෙඩ්ෆෝන් පිළිකා ඇති කරන විද්‍යුත් චුම්භක සංඛ්‍යාත (EMF) විමෝචනය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප කළ කරුණු විමර්ශනයයි මේ.  […]

Continue Reading

දෙසැම්බර් 16 වන දා සිට 23 දක්වා මුළු ලෝකයම අඳුරේ බවට NASA ආයතනයෙන් ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝකප්‍රකට NASA ආයනතනය සහ එහි සිටින ප්‍රධාන පුද්ගලයන්ගේ නම් භාවිත කරමින්, ජනතාව නොමග යවන සුළු සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දවස් 6 ලොකේම අඳුරේ” යන තේමාවෙන් හුවමාරු වී තිබු එම සටහනේ පහත පරිදි […]

Continue Reading

ඔබගේ ස්මාට් ජංගම දුරකථනය ඔරිජිනල් ද යන්න Facebook ඔස්සේ පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ෆේස්බුක් හි සටහනක් හෝ කමෙන්ටුවක් ආකාරයෙන් GG යනුවෙන් සඳහන් කරමින් ප්‍රතිචාර දැක්වීමට භාවිත කරනු ලැබූ ස්මාට් ජංගම දුරකතනය, අනුකරණයක් ද (Duplicate) නැතහොත් මුල් නිෂ්පාදනයක්ද (Original) යන්න පරීක්ෂා කිරීමේදී ක්‍රමවේදයක් පවතින බවට පළවූ ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් අප Factcrescendo කණ්ඩායම විමර්ෂණයක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් : “මාක් අයියා හඳුන්වාදීපු […]

Continue Reading

හදිසි අනතුරකින් මියගිය පුද්ගලයින්ගේ වකුගඩු පරිත්‍යාග කරන අවස්ථාවක් ලෙස හුවමාරු වන පණිවිඩයේ ඇත්ත කතාව!

මිනිසුන් සංවේදීවන කරුණු ඔස්සේ ජනතාව නොමග යා හැකි සටහන්, ඡායාරූප, වීඩියෝ ඔස්සේ ෆේස්බුක් පරිශීලකයින් මුලා කරමින් ජනතාව අතර අසත්‍ය තොරතුරු පැතිරවීමට බහුලව භාවිතා වෙනවා. නොමිලේ සිදුවන වකුගඩු පරිත්‍යාගයක් පිළිබඳ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ අතර එහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු අනාවරණය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : හදිසි අනතුරකට මුහුණ දුන් සුධීර් නමැත්තෙකු සහ […]

Continue Reading

MARTINELLI නමැති දුරකථනය හැක් කරන වෛරසයක් අඩංගු WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. WhatsApp ඔස්සේ ජංගම දුරකතනයට වෛරසයක් පැමිණෙන බවට දක්වමින් ඒ පිළිබඳ අනතුරු අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ‍සටහන් හුවමාරු වුණා. සැබවින්ම මෙහි නිරවද්‍යතාවයක් තිබේද යන්න පිළිබඳ සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : WhatsApp ඔස්සේ පණවිඩයක් සංසරණය වූයේ මෙලෙසින්.  “මාටිනෙලි නමින් වීඩියෝවක් වට්ස්ඇප් වෙතින් හෙට එළියට එන […]

Continue Reading

අතරමන්වූ  ලෙස  රඟපාන ළමුන් පිරිසක් යොදාගෙන කෙරෙන සංවිධානාත්මක අපරාධ රැල්ලක් පිළිබද පොලිස් අනතුරු ඇගවීමක් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. විවිධාකාරයේ වංචනික ක්‍රියාවල නිරතවන කල්ලි ආදිය පිළිබඳ ප්‍රවේශම් වන ලෙස, තොරතුරු විටින් විට සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් තොරතුරු නොමග යවන සුලුයි. මේ, කුඩා දරුවන් යොදාගෙන සිදු කරන බවට පැවසෙන අපරාධමය ක්‍රියාවලියක් පිළිබදව, ලංකාවේ පොලීසිය මගින් අනතුරු හැගවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවට පැවසෙන ව්‍යාජ සමාජ ජාලා සටහන් […]

Continue Reading

FACT CHECK: සති අන්ත 5ක් සහිත මාස දකින්නට ලැබෙන්නේ අවුරුදු 823කට වරක් ද?

Image courtesy: Timeanddatde නක්ෂත්‍ර, ජ්‍යෝතිෂ  ඇතුළු විවිධාකාර ක්‍රම ඔස්සේ, නිවසට, ව්‍යාපාරික ස්ථාන කරා මුදල්, සෞභාග්‍ය ගෙන එනු ලබන බවට විශ්වාස කරමින් එවැනි විධික්‍රම අත්හදා බැලීමට සමාජයේ ඇතැම් පිරිස් උනන්දුවක් දක්වනවා. මේ අතර ෆෙන්ෂුයි ක්‍රම අත්හදා බැලීම, මේ වන විට ලංකාවේ ද ජනප්‍රිය වී හමාරයි. කෙසේ වෙතත් එවැනි එක් ක්‍රමයක් සම්බන්ධයෙන්, දින දර්ශක පිලිබඳ විශ්මයජනක පුවතක් […]

Continue Reading