Saturday, August 08, 2026

Social

ටෙලිග්‍රෑම් යෙදුම ඇපල් ඇප් ස්ටෝ වෙතින් ඉවත් කළ කතාවේ ඇත්ත නැත්ත! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලොව පුරා අතිශය ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදවුමක් වන Telegram යෙදුම ලොව පුරා පිහිටි Apple App Store වෙතින් හදිසියේම ඉවත් කිරීමට Apple සමාගම පියවර ගෙන ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සහ පසුබිම විමසමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව […]

Political

මහර බන්ධනාගාර ගැටුමෙන් පසු දේශපාලනය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය වල පළ වූ ව්‍යාජ සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මහර බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ, දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සකස් කරන ලද ව්‍යාජ ලේඛන සහ ප්‍රකාශ කිහිපයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී. මෙලෙස බහුලව හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන්වල සත්‍යතාව පිළිබඳ සොයා බලා අප විසින් කරන ලද කරුණු විමර්ශනය පහතින්. සමාජ […]

කංජිපානි ඉම්රාන්, ඇප ලැබීමෙන් පසු ලංකාවෙන් පැන ගියේ, ජනපති ගෝඨාභයගේ පාලන සමයේ ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාතාල කල්ලි නායක “කංජිපානි ඉම්රාන්” නිදහස් කර, ඔහුට රටින් පිටව යාමට අවස්ථාව සලසා දුන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බව දක්වමින්, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු විය. මෙම ප්‍රකාශයේ සත්‍යතාව අප කරුණු පරීක්ෂාවකට ලක් කළෙමු. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook Facebook […]

International

අධික උණුසුම නිසා යුරෝපය දිය වෙමින් පවතින බවට හුවමාරුවන නොමග යවන සුළු වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල යුරෝපය පුරා දැඩි උණුසුම් කාළගුණයක් පවතින බවට වාර්තා වී ඇත. මෙම අධික උෂ්ණත්වය හමුවේ යුරෝපය දිය වෙමින් තිබෙන බව දක්වමින් මහා මාර්ග වල වල අතුරා ඇති කාපට්, මාර්ග සංඥා කණු සහ වාහන වල ටයර් දිය වෙන බව දැක්වෙන නොමග යවන සුළු වීඩියෝවක් සමාජ මාධ්‍ය […]

ඉන්දියාවේ ට්‍රාන්ස්ෆෝමරයක් අසළ සිදු වූ අනතුර විදුලි ස්කූටරයක් නිසා ඇති වූවක්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ට්‍රාන්ස්ෆෝමරයක් ඇඟ මතට කඩා වැටීමෙන් විද්‍යුත් වාහනයක් පදවාගෙන ආ පුද්ගලයෙකු මියගොස් ඇති බවට දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා හුවමාරු වී තිබුණා. ට්‍රාන්ස්ෆෝමර් හෝ විදුලි පැනල අසල විද්‍යුත් වාහන නවතා තැබීමෙන් වළකින ලෙස ද අදාළ වීඩියෝව තුළ දක්වා තිබුණා තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]

හන්ටා වෛරසය හේතුවෙන් ප්‍රංශය හෝ ලෝකයේ කිසිදු රටක් ලොක්ඩවුන් කිරීමේ සූදානමක් නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හන්ටා වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් මෑතකදී සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගනිමින් නොමග යවන සුළු සටහන් හුවමාරු වුණා.  එවැනි නොමග යවන සුළු එක් සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : හන්ටා වෛරසය ඇමරිකානු සහ ප්‍රංශ ජාතිකයින් […]

youtube

Follow Us