දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් හුවමාරු වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් නොයෙකුත් නිෂ්පාදන මෑතකදී මෙරට තුළ ප්‍රචලිත වීමත් සමග ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට Factcrescendo අප පියවර ගත්තේ මෙලෙසින්. දෙළුම් පළතුර සම්බන්ධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන්, ඡායාරූප වීඩියෝ කිහිපයක් පහතින්. Facebook | Archived Link එසේම දෙළුම් මඟින් සාදාගෙන තිබු බවට […]

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සිදුකළ ප්‍රකාශයක් බවට හුවමාරු වන සටහන් මහේල ප්‍රතික්ෂේප කරයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 ලෝක කුසලානයේ මුලික වටයේ තරඟ 9න් තරඟ 7ක්ම පරාජයට පත්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විශාලය පිලිබඳ අදහස් දක්වමින් සමාජ මාධ්‍ය සටහන් බහුලව මේ දිනවල සංසරණය වනවා.  මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන විසින් සිදු කළ ප්‍රකාශයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

‘බැලතණ’ නොහොත් තණකොළ ප්‍රධාන ලෙඩ රෝග කිහිපයකට පිළියම් කරනවාද? මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් ලෙඩ රෝග වලට පිළියම් ලෙස සඳහන් කරමින් නැතහොත් ලෙඩ රෝග සුව කරන ශාක බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් සටහන් හුවමාරු වනවා. මේ ඔස්සේ බොහෝ දෙනෙකු නොමග යන අතර එවැනි නොමග යන සුළු සටහනක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ලංකාවේ මෑතක සිදුවූ ඇත් දළ විනාශ කිරීමක් ලෙස හුවමාරු වන සටහන්හි ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දින කිහිපය පුරාවටම ඇත් දළ විනාශ කිරීම සම්බන්ධ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට නොයෙකුත් ගැටලු පැන නැගී තිබුණා. මේ හේතුවෙන් ඒ පිළිබඳ කරුණු විමසා බැලීමක් අප සිදු කළ අතර එම සිදුවීම සම්බන්ධයෙන් Fact Crescendo අප සිදුකළ පැහැදිලි කිරීමක් පහතින්. […]

Continue Reading

මේ දිනවල කතාබහට ලක්වන විසකුරු Stone Fish මත්ස්‍යයා පිලිබඳ ඔබ දැනුවත් ද? 

ශ්‍රී ලංකා වෙරළ තීරයේ දක්නට ලැබෙන කුතුහලය දන වන මත්ස්‍ය විශේෂයක් වන Stone Fish නැතහොත් ‘ගොම්මහා’ නම් මාළුවාගේ සුවිශේෂී හැසිරීම් සහ පාරිසරික වැදගත්කම හේතුවෙන්, විද්‍යාත්මක වශයෙන් ද වැදගත් කමක් සහිත විශේෂයක් ලෙස හැදින්වේ.  මේ මත්ස්‍ය විශේෂය පිළිබදව මේ දින වල ඇති වී තිබෙන කතා බහට මුල් වී තිබුනේ ගාලු කොටුව ප්‍රදීපාගාරය අසල මුහුදු තිරයේ කොරල් […]

Continue Reading

ඔබගේ අනුදැනුමකින් තොරව හුවමාරු වන අතිශය පුද්ගලික රූප හෝ වීඩියෝ StopNCII වෙබ් අඩවියෙන් ඉවත් කෙරෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ පළ වුවහොත් ඒවා සියල්ල ඉවත් කළ හැකි බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුණා. මේ  සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ලීක් වුණා නම් මෙහෙම කරන්න” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝ […]

Continue Reading

Photo Lab දුරකතන මෘදුකාංගය මගින් ලෝකයේ බොහෝ දෙනෙකුගේ දත්ත සොරාගෙන ඇති බව ට  වාර්තා වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය හේතුවෙන් අද අප වැඩි වශයෙන් ඡායාරූප ලබා ගැනීමට පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඡායාරූප සංස්කරණය සිදුකළ හැකි ජංගම යෙදුම් සඳහා දැවැන්ත වෙළඳපොළක් නිර්මාණය වී තිබීම පුදුමයක් නොවේ. නමුත් මෙම යෙදුම් හරහා තම ඡායාරූප ඔප මට්ටම් කිරීම සිදු කිරීම පමණින් තමන්ගේ සුරක්ෂිත තොරතුරු නොදැනුවත් […]

Continue Reading

චැනල් 4 නාලිකාව රාජපක්ෂලාට එල්ල කරන චෝදනා පිළිගැනීමට නොහැකි බව ජනාධිපති රනිල් ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දා ජර්මනියේ මාධ්‍ය නාලිකාව ක් සමග පැවැත් වූ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී චැනල් 4 නාලිකාව විසින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියා යොමු කළ පැනයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප කළ විමසා බැලීමක් පහතින්. […]

Continue Reading

උණුසුම් ජලය පානය කිරීම ඇතැම් රෝග සුව කරනවා ද? ශීත ජලය පානය කිරීම හෘදයාබාධ ඇති කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උණුසුම් ජලය හා සිසිල් ජලය පානය කිරීමේ ගුණ අගුණ සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : උණුසුම් ජලය බොහෝ රෝග වලට 100%ක් ඵලදායි බව දක්වමින් මෙන් ම […]

Continue Reading

නිපා වෛරසය ආසාදිත දරුවන් දෙදෙනෙකු මෙරටින් හමුවූ බවට හුවමාරු වන සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

නැවත වරක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ‘නිපා වෛරසය’ පැතිර යාම හේතුවෙන් තවත් කොවිඩ් වෛරසය වැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වේදැයි මෙරට ජනතාව ද, බියෙන් පසු වුණා. මෙරට ද, මෙම වෛරසය ආසාදනය වූ දරුවන් දෙදෙනෙකු සිටින බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව පිළිබඳ අප සිදු කළ පැහැදිලි කිරීමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : රිජ්වේ ආර්යා ළමා […]

Continue Reading

ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිදුවන මිල විචලනයන් සඳහා දේශගුණික විපර්යාසයන්හි බලපෑමක් තියෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ්-19 ව්‍යාප්තිය සහ ඉන්පසුව මුහුණ දීමට සිදුවූ දරුණු ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බරපතල ගැටළු රැසක් ඇතිවූ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු, ඒ අතරින් ප්‍රජාවට වැඩිපුරම බලපෑ ගැටළුවක් බවට පත්වුණා.  විටින් විට සිදුවන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලේ විචලනයට දේශගුණික විපර්‍යාසවල බලපෑමක් පවතිනවාද යන්න විමසා බලන්නට අපි […]

Continue Reading

ප්ලාස්ටික් බිත්තර ලෙස වාර්තා වී ඇති සිදුවීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙරට පැවති දේශීය බිත්තර හිඟයත්, බිත්තර වල මිල ඉහළ යාම වැනි කටයුතු හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබුණා. මෙම බිත්තර වල ගුණාත්මක තත්ත්වයන් පිළිබඳව ද, නොයෙකුත් ආකාරයේ ගැටලු ඇති බව ට සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් මතු වෙද්දී මේ දිනවල ප්ලාස්ටික් බිත්තර පිළිබඳ භීතියක් […]

Continue Reading

ජවිපෙ/පෙරටුගාමී පක්ෂවලින් ඉදිකළ බස් නැවතුම්පළක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිටිය සහ දෑකැත්ත කොමියුනිස්ට් ලාංඡනයේ පොදු තේමාවකි. පළමු ලෝක යුද්ධ සමයේ රුසියානු විප්ලවය අතරතුර දී කෘෂිකාර්මික හා කාර්මික කම්කරුවන් අතර සහයෝගීතාවය පෙන්නුම් කිරීමට මෙලෙසින් මිටියක් සහ දෑකැත්ත සමඟ නිර්මාණය වූ ලාංජනය, පසුව සෝවියට් සමුහාණ්ඩුවේ ධජයටත් යොදාගැනුණු අතර ලොවපුරා කොමියුනිස්ට් රජයන් ඇතුළු පක්ෂ රැසක් ද මෙම ලාංජනය […]

Continue Reading

ඇමරිකානු ගුවන් යානයක ජීවමාන නොවන පුද්ගලයෙකු දැකීමෙන් කලබලයට පත් වූ කාන්තාව ක් ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ විදේශීය වීඩියෝ සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන සුළු විග්‍රහයන් පළ වනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවකට අසත්‍ය විග්‍රහයක් එක් කරමින් පළ ෆේස්බුක් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක […]

Continue Reading

MAS ආයතනය මිහින්තලයේ ප්‍රදේශයේ කර්මාන්තශාලා දෙකක් ස්ථිරව වසා දැමීමේ සුදානමක් නැහැ!මිනුවන්ගොඩ Brandix කර්මාන්තශාලාව වසා දැමීමේ සුදානමකුත් නැහැ !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update: 12/9/2023 මේ අතර තවත් සමාජ ජාලා සටහන්වල දැක්වුණේ මිනුවන්ගොඩ Brandix කර්මාන්තශාලාවද වසා දැමෙන බවක්. Facebook | Archived මෙම සටහනේ පවතින වෙබ් සබැදියට පිවිසිය හැකියි මෙතනින් මේ පිලිබදව අප සමග අදහස් පලකල Brandix ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ මිනුවන්ගොඩ පිහිටි සිය ආයතනයට අයත් ඇගලුම් කම්හල වසා […]

Continue Reading

ඉන්දියාවේ අගමැති මෝඩි සමඟ පාවහන් පවා නොපැළඳ සිටින මේ සරල මිනිසා , සම්බාජි බීඩේ නම් භෞතික විද්‍යාඥයා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. චන්ද්‍රයාන්-3 , සඳේ පෘෂ්ඨය මත සාර්ථකව ගොඩා බැසීමත් හා සමගම ඉන්දියාව සහ එහි විද්‍යාඥයන් පිළිබඳ බොහෝ තොරතුරු සමාජ ජාලා වල පැතිරෙනවා. මේ අතරින් ඇතැම් තොරතුරැ වැරැදි සහගත අතර, තවත් සමහර තොරතුරු ආන්දෝලනාත්මක සහ පැහැදිලි සාක්ෂි රහිතයි. අපි මේ අවධානය යොමු කරන්නේ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන්. සමාජ […]

Continue Reading

ශ්‍රී ලංකාවේ භූගත ජලයේ ලවණතාවය වෙනස් වීමට දේශගුණික විපර්‍යාසවල බලපෑමක් තිබෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පවතින වියළි කාළගුණික තත්ත්වය හමුවේ භූගත ජලය භාවිතයේදී ජලයේ රසය, ගන්ධය හෝ වර්ණයේ වෙනසක් පවතී නම්, ඒ පිළිබඳව වහාම ජල සම්පත් මණ්ඩලයට දැනුම් දී එම කාර්‍යාලයකින් අදාල ජල සාම්පල පරික්ෂාවට ලක් කර භාවිතයට ගන්නා ලෙස එම මණ්ඩලය මේ වන විට මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ […]

Continue Reading

කොවිඩ් එන්නතේ භයානක ප්‍රතිඵල ඇති බවට පැවසූ සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ අග භාගයේදී සැළකිය යුතු ප්‍රමාණයක මිනිස් ජීවිතය අහිමි කරමින්, ලොව පුරා හදිසි තත්ත්වයක් ද ඇති කරමින් කොවිඩ් වසංගතය පැතිරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් ව කොවිඩ් වෛරසය ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා කඩිනමින් එන්නත් කරණය වැඩපිළිවෙළ ලොව පුරා දියත් කෙරු‍ණේ, කොවිඩ් වසංගතය පාලනය කරමින්. මේ අතර මෙම එන්නත් […]

Continue Reading