මහියංගණය – නුවර ප්‍රධාන මාර්ගයේ බස් රථ අනතුරකින් 54 දෙනෙකු අනතුරේ බවට ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මහියංගණය – නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් මතට පස් කන්දක් කඩා වැටී පුද්ගලයන් 54 දෙනෙකු අනතුරට ලක්ව ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය සටහනක් මීට සුළු වේලාවකට පෙර සිට සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය වෙමින් පවතිනවා. “සජීවී දර්ශන බැලීමට ලින්ක් එක ක්ලික් කරන්න” […]

Continue Reading

කංජිපානිගේ ගිණුමෙන්, NPP පක්ෂ අරමුදලට මිලියන 50 ක් ලැබී ඇති බවට විමර්ෂණයක් සිදුවෙනවා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති කංජිපානි ඉම්රාන් නැමැති පුද්ගලයාගේ ගිණුමකින් පක්ෂ අරමුදලට රුපියල් මිලියන 50 ක් ලැබී ඇති බව සහ ඒ සම්බන්ධයෙන් විමසීමක් යනුවෙන් සඳහන් කරමින් සටහනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපය සහිතව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පසුබිම සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

ටෙලිග්‍රෑම් යෙදුම ඇපල් ඇප් ස්ටෝ වෙතින් ඉවත් කළ කතාවේ ඇත්ත නැත්ත! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලොව පුරා අතිශය ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදවුමක් වන Telegram යෙදුම ලොව පුරා පිහිටි Apple App Store වෙතින් හදිසියේම ඉවත් කිරීමට Apple සමාගම පියවර ගෙන ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සහ පසුබිම විමසමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව […]

Continue Reading

‘හික්කඩුව’ වෙළෙඳ නාමය සහිත පාවහන්හි ‘අල්ලාහ්’ නාමය මුද්‍රණය කර ඇති බවට පළ වන සටහන් සම්බන්ධයෙන් සොයා බැලීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘හික්කඩුව’ යන වෙළඳ නාමයෙන් වෙළඳපොළේ පවතින පාවහන් වල “අල්ලාහ්” යන නාමය මුද්‍රණය කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වන අයුරු දක්නට ලැබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් Factcrescendo අප සිදුකළ සොයා බැලීමක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook  Facebook […]

Continue Reading

ආගමික නායකයින් අළලා පළ වන ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේ විවිධ දේශපාලන සහ පුද්ගලික න්‍යායපත්‍රයන් සාක්ෂාත් කරගැනීම සඳහා ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආගමික නායකයන්ගේ නමින් ව්‍යාජ ප්‍රකාශ සහ සංස්කරණය කරන ලද සටහන් ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවක් මෑතකාලීනව දැක ගන්නට ලැබෙනවා. පොදු මහජනතාව නොමඟ යවමින්, ආගමික නායකයන් කෙරෙහි පවතින විශ්වාසය සහ ගෞරවය අවභාවිත කරමින් […]

Continue Reading

Binance සහ Bybit වැනි ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකා, ලංකාව තුළ තහනම් කරල ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ සටහනක පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකා රජය විසින් Binance සහ Bybit වැනි ප්‍රමුඛ පෙළේ ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකා ලංකාව තුළ තහනම් කර ඇති බවයි. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

අනුරට ඊලමේ සහය ලැබෙන බවට සාක්ෂි ලෙස, කාලයක් තිස්සේ හුවමාරු වන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුරකුමාර දිසානායක සහභාගී වූ ජන රැළියකදී, ඊලම නියෝජනය කරමින් ස්වාධීන රාජ්‍ය ඉල්ලා සිටින පුද්ගලයෙකු ඔහුගේ පසෙකින් සිටිමින්, සහය ලබාදුන් අවස්තාවක් බව ගම්‍ය කරන ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වසර කිහිපයක සිට විටින් විට හුවමාරු වෙනවා. මේ නිසා, ඊලම සංකේතවත් කරන සිතියමක් සහිත ටි-ෂර්ට් එකක් ඇඳ සිටින […]

Continue Reading

මස්කෙළිය ප්‍රදේශයේ දුරකථනයක් පුපුරා යාමෙන් පාසල් සිසුවෙක් අනතුරට ලක් වූ බව පවසන වීඩියෝවේ ඇත්ත කතාව! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මොබයිල් ජංගම දුරකථනයක් චාජරයට සම්බන්ධ කර භාවිතා කරමින් සිටියදී එය පුපුරා යාමෙන් මස්කෙළිය ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙක් අනතුරකට පත්වී ඇති බව දක්වමින් වීඩියෝවක් සහ හඬ පටයක් WhatsApp ඔස්සේ වේගයෙන් සංසරණය වී තිබුණි.  පහතින් දැක්වෙන සංවේදී දර්ශන ඇතුළත්, අදාල වීඩියෝවේ අන්තර්ගත වන්නේ බරපතළ ලෙස අනතුරට පත්ව ඇති දරුවෙක් […]

Continue Reading

පිළිකා ප්‍රතිකාරකයක් ලෙස මඤ්ඤොක්කා සම්බන්ධයෙන් පල වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පිළිකා සඳහා ප්‍රතිකාරකයක් ලෙස මඤ්ඤොක්කා ආහාරයට ගැනීම සහ අමු මඤ්ඤොක්කා දියරයක් ලෙස පානය කිරීම සුදුසු බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි විද්‍යාත්මක පසුබිම සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : සමාජ මාධ්‍ය සටහනකින් […]

Continue Reading

මුතුගල සර්, උසස් ළෙ විභාගය කල් නොදැමීම පිළිබඳ අධිකරණය විවේචනය කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.   ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය මෙන්ම විශාල සිසුන් පිරිසකගේ ආකර්ෂණය දිනාගත් උසස් පෙළ ජීව විද්‍යාව (A/L Biology) උපකාරක පන්ති ගුරුවරයෙක් වන දිනේෂ් මුතුගල ගුරුවරයා විසින් උසස් පෙළ කල් දැමීමේ ඉල්ලීම් අවලංගු කිරීමේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණයට අපහස කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබූ අතර […]

Continue Reading

NS 200 යතුරු පැදි ශ්‍රී ලංකාව තුළ තහනම් කළ බවට පැතිරෙන සටහන් අසත්‍යයි! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. NS 200 යතුරුපැදිය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට නියෝග යනුවෙන් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය සත්‍යභාවය සොයාබලමින් Factcrescendo අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook | Archived Link Facebook Facebook Facebook Facebook Facebook මෙහි […]

Continue Reading

ඇමරිකාව, චීනය, කැනඩාව සමග ශ්‍රී ලංකාව ලෝකයෙන්ම හතරවැනි තැනට පත් වුණාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බංකොලොත් රටක සිට වසර දෙකකින් ලෝකයෙන්ම 4 වන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව දක්වන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණි. ඇමරිකාව, චීනය, කැනඩාව යන රටවල් ත්‍රිත්වයට පසුව ලෝකයෙන්ම සිව්වන ස්ථානයට ලංකාව පත්ව ඇති බව එමගින් ගම්‍ය වී තිබුණි. මෙහි සත්‍යතාව සොයා බලමින් අප […]

Continue Reading

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පවත්වාගෙන ගිය දහම් පාසල තහනම් කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සෞදි අරාබියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වසර දහයකට වැඩි කාලයක් පවත්වාගෙන ගිය බෞද්ධ දහම් පාසලක් තහනම් කළ බවට කියන, ආගමික හා දේශපාලනික වශයෙන් සංවේදී පුවතක්, පසුගිය දින කිහිපයේ, සිංහල සමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිර ගියා. සෞදි අගනුවර, රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් […]

Continue Reading

තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිට රන්දෙණියේ බණ්ඩාර හස්තියා, රිය අනතුරින් සතියකට පසු මිය යයි.

Update 2026.08.04 : අනතුරට පත්ව සිටි රණ්දෙණියේ බණ්ඩාර හස්තියා අද (අගෝස්තු 04) දිනයේ මියගොස් ඇති බව අප සිදු කළ විමසීමේදී මැල්සිරිපුර පොලීසිය විසින් තහවුරු කළා. පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා ද සඳහන් කළේ හස්තියා මියගොස් ඇති බවට පොලීසිය විසින් තමා දැනුවත් කළ බවයි. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රන්දෙණියේ බණ්ඩාර (වරකාගොඩ […]

Continue Reading

නරේන්ද්‍ර මෝදි ලංකාවේ අරගලය ගැන සඳහන් කරමින් සිසුන්ට අනතුරු අඟවලාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගය ඇතුළු ප්‍රධාන ජාතික විභාග කිහිපයක ප්‍රශ්න පත්‍ර කල්තියා පිටවීම මුල් කරගෙන රට පුරා දැවැන්ත තරුණ විරෝධතා සහ දේශපාලන අර්බුදයක් හටගෙන තිබුණා. මෙවන් පසුබිමකදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් වීඩියෝ පණිවිඩයක් මගින් ඉන්දියාවේ වත්මන් ශිෂ්‍ය විරෝධතා අමතමින්, […]

Continue Reading

මෙරට අපනයන භාණ්ඩ සඳහා ඇමරිකාව පැනවීමට ගිය අතිරේක තීරුබදු ප්‍රතිශතය අඩු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බලහත්කාර ශ්‍රමය යොදාගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සමඟ මෙරට අපනයන භාණ්ඩ සඳහා පැනවීමට යෝජිතව තිබූ ඇමරිකානු අතිරේක තීරුබදු ප්‍රතිශතය 12.5% සිට 10% දක්වා අඩු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙම නවතම තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් […]

Continue Reading

2025 වසරේදී, ජනාධිපති මන්දිරවල පුද්ගලයින් 3089ක් නැවතුණ කතාවේ ඇත්ත නැත්ත…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල  පුද්ගලයන් 3089ක්  නවාතැන් අරන් ඇති බවට ත්, වසරකට තුන්කෝටි තිස් ලක්ෂයක් වැය කර ඇති බව ත් , දක්වමින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ පළ වී තිබුණා. මේ ඔස්සේ පිටස්තර පුද්ගලයින් ද ජනාධිපති මන්දිරවල […]

Continue Reading

තලපති විජේ, යුක්තිගරුක නායකයෙකු ලෙස වීරත්වයේ ලා දැක්වීමට යොදා ගන්නා, ව්‍යාජ නිර්මාණ රැල්ලක් ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තමිල්නාඩු මහ ඇමති තලපති විජේ විසින් අසාධාරණයට එරෙහිව ක්ෂණිකව යුක්තිය ඉටුකරන බවත්, අසරණයන්ට සහය ලබාදීමට පියවර ගෙන ඇති බවත් දක්වමින්, විවිධාකාරයේ සමාජ මාධ්‍ය සටහන් සහ වීඩියෝ, පසුගිය සමයේ ඉන්දියාව තුළ බහුලව, විශේෂයෙන්ම  හින්දි භාෂාවෙන්, හුවමාරු වන බව දැකගන්නට ලැබෙනවා.  ලංකාවේ ද එවැනිම තේමා යටතේ හුවමාරු වන […]

Continue Reading

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ සිටින කාන්තාව ඇයගේ පෞද්ගලික සූපවේදිනියක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කටාර් රාජ්‍යයේ හිටපු නායක ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ (Sheikh Hamad bin Khalifa Al Thani) අභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කටාර් රාජ්‍ය බලා පසුගිය දා පිටත්ව ගියා. මෙලෙසින් කටුනායක ගුවන් තොටුපොළින් පිටත් වන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය අසල ගමන් […]

Continue Reading

නියෝජ්‍ය ඇමති එරංග විසින් දළදා පෙරහැර වීදි සංචාරය කිරීම නතර කළ යුතු බවට ප්‍රකාශ කළාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් දළදා පෙරහැර වීදි සංචාරය කිරීම නතර කර එය දළදා මාලිගාවට පමණක් සීමා කළ යුතු බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව […]

Continue Reading