රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පවත්වාගෙන ගිය දහම් පාසල තහනම් කළා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සෞදි අරාබියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වසර දහයකට වැඩි කාලයක් පවත්වාගෙන ගිය බෞද්ධ දහම් පාසලක් තහනම් කළ බවට කියන, ආගමික හා දේශපාලනික වශයෙන් සංවේදී පුවතක්, පසුගිය දින කිහිපයේ, සිංහල සමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිර ගියා. සෞදි අගනුවර, රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් […]
Continue Reading
