බෙල්ලට සුවඳ විලවුන් ඉසීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකරීත්වයට අහිතකර බලපෑමක් සිදු වනවාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවල සුවඳ විළවුන් ඇඟ ගල්වන පුද්ගලයින් ගෙල ආශ්‍රිත ප්‍රදේශයට සුවඳ විළවුන් යොදන අතර බොහෝ අවස්ථාවල සුවඳ විළවුන් (සෙන්ට්) වර්ගවලට අදාළ වෙළඳ ප්‍රචාණයන්වලදී ද එවැනි දර්ශන දැකගත හැකියි. එලෙස ගෙල ප්‍රදේශයට සුවඳ විළවුන් යෙදීම භයානක බවටත් ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය ඝෘජුවම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය බලපාන බවටත් […]

Continue Reading

වෙළඳ දැන්වීම් සඳහා ජංගම දුරකතනය ඇත්තටම ඔබේ සංවාදවලට සවන් දෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල පූර්ව ආරක්ෂාව සඳහා සමාජය දැනුවත් කරමින් සමාජ මාධ්‍ය සටහන් පරිශීලකයින් විසින් පළ කරනු ලබනවා. නමුත් එවැනි පළ කිරීම් වල දක්වා ඇති කරුණු වල තහවුරු නොවූ කරුණු ඇතුළත්ව ඇති අතර ඇතැම් කරුණු අතිශෝක්තියක් ද විය හැකි. ජංගම දුරකතන හා ඇමතුම් සංවාද සම්බන්ධයෙන් දැනුවත් කරමින් පළ […]

Continue Reading

ජොස් බට්ලර් ශ්‍රී ලංකාවේ තණතීරුව සහ එක්දින ක්‍රිකට් පිළිබඳ දැඩි විවේචනයක් කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍යවල මේ දිනවල එංගලන්ත ජාතික ක්‍රිකට් ක්‍රීඩක ජොස් බට්ලර් ශ්‍රී ලංකාවේ තණතීරුව පිළිබඳ සහ එක්දින ලෝක කුසලානවල ශ්‍රී ලංකාවේ අසාර්ථකත්වය පිළිබඳ දැඩි විවේචනයක් කළ බවට සටහනක් පළ වන අතර ඔහු විසින් එවැනි ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පරීක්ෂා කිරීම අප පියවර ගනු ලැබුවා. සමාජ […]

Continue Reading

2025 වසරට අදාළ දුෂණ සංජානන අගයන් අනුව, ශ්‍රී ලංකාව 32 සිට 24.7 දක්වා පහළට වැටිලා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. World Economics ආයතනය විසින් මෑතක දී පලකරන ලද අදාල දූෂණ සංජානන වාර්තාවක් බව දක්වමින්, දූෂණයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් ඇති බව දක්වමින් බලයට පැමිණි රජයක් යටතේ ද 2025 දූෂණ දර්ශකයට (Corruption Perceptions Index) අනුව ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ලකුණු 24.7 ක් වැනි ඉතාම අඩු අගයක් බව හඟවමින් […]

Continue Reading

Buddy නමින් අසභ්‍ය වෙබ් අඩවියක් 2015 සිට පෙළ පොතක තිබුණු බවට මහින්ද ජයසිංහගේ ප්‍රකාශය අසත්‍යයි!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිර්මාණය කළ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක අසභ්‍ය වෙබ් අඩවියක නාමයක් අන්තර්ගත වීමත් සමඟ විශාල ආන්දෝලනයක් ඒ සම්බන්ධයෙන් ඇති වුණා. එම ආන්දෝලනයට තුඩු දුන් අසභ්‍ය වෙබ් අඩවියේ නාමයට සමාන නාමයක් 2015 සිට මෙරට පෙළ පොතක අන්තර්ගත වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයතිස්ස […]

Continue Reading

තඹුත්තේගම පොහොට්ටු රැස්වීමට සහභාගී වූ ජනතාව දැක්වෙන ඡායාරූපයක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ තඹුත්තේගම රැස්වීමේ අවස්ථාවක් බව කියමින් එක්තරා ඡායාරූපයක් සහිත සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වෙමින් තිබේ. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ‘තඹුත්තේගමට රැස්වූ […]

Continue Reading

ආරක්ෂකයින් කිසිවෙකුත් නොමැතිව, ජනපති අනුර යාපනේ තරුණයින් හමුවූ අවස්ථාවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් සිදුවීම්වල දර්ශන, ඡායාරූප විවිධ අර්ථකථනයන් ලබා දෙමින් සමාජ මාධ්‍යයට මුදාහැරීම හමුවේ, සිදුවන්නේ, සමාජය නොමග යන ආකාරයේ අදහස් සමාජගත වීමයි. මේ එවැනි සඳහනක් සහිතව පළ කරන ලද ඡායාරූපයක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.   සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

සජබ මන්ත්‍රීවරු, අගමැති හරිනිට සිදුවන හිංසනයට එරෙහිව පාර්ලිමේන්තුවේ පෙනී සිටි අවස්ථාවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අතීත සිදුවීම් මෑත කාලීන තත්වයටන්ට අදාල කරගනිමින් මෑතකදී සිදු කරන ලද ඒවා ලෙස දක්වන නොමග යවන සුළු පල කිරීම් සමාජ මාධ්‍ය තුල බහුලව දැක ගත හැකි වනවා. විශේෂයෙන් දේශපාලන තත්වයන්ට අදාලව මෙවැනි සිදුවීම් බහුලව දැක ගත හැකියි. එවැනි නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

පාරේ මට්ටමට උඩින් කානුව සෑදු බව කියන ඇහැළියගොඩ, කීනවෙල පාරේ ඇත්ත කතාව! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇහැලියගොඩ ප්‍රදේශයේ සංවර්ධනය කරමින් පවතින මාර්ගයක් පිළිබඳ මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එයට හේතු වී තිබුනේ එම මාර්ගයේ කානු පද්ධතිය, පාරට වඩා උස මට්ටමකින් පිළිසකර කර ඇති ආකාරය බව දක්වමින්, සටහන් රැසක්  සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් සමඟයි. මෙහි සත්‍ය කරුණු සොයා Fact […]

Continue Reading

අලුත් 2000 නෝට්ටුවට සමාන ව්‍යාජ මුදල් නෝට්ටුවක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය 75 වන සංවත්සරය නිමිත්තෙන් රු.2000 ක නව මුදල් නෝට්ටුවක් පසුගිය වසරේ දී මහජන සංසරණයට නිකුත් කළා. මුදල් ඇමති ලෙස ජනපති අනුර කුමාර දිසානානයක මහතාගේ අත්සන සහිතව නිකුත් වී තිබු මෙම රු. 2000 නෝට්ටුව සම්බන්ධයෙන් එම අවධියේ සිටම විවිධ නොමග යවන […]

Continue Reading

අමෙරිකාව රුසියානු ධජය සහිත තෙල් නැව අල්ලා ගත් අවස්ථාවේ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වෙනසුවෙලා ජානධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු නැවතත් මුළු ලෝකයේ ම අවදානය යොමු වූයේ,  එක්සක් ජනපද හමුදාව විසින් බෙලා 1 නෞකාව අත්අඩංගුවට ගැනීමයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ, අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන් කිහිපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා ‍භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව තහවුරු කරමින් ඇමරිකානු ජනපති ට්‍රම්ප් විසින් ඔහුගේ ‘Truth Social’ ගිණුමේ සටහනක් තබා තිබුණා. මෙම අත්තඩංගුවට ගැනීම සමග සමාජ මාධ්‍ය පුරා මේ සම්බන්ධයෙන් විවිධ මත පළවූ අතර අසත්‍ය සහ නොමග යවන සුළු […]

Continue Reading

මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් තිබේ ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ගුවන් සේවය ආශ්‍රිත සිදුවීම් බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍යයේ ඉඩකඩ වෙන්වෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන අතර මේ දිනවල යළිත් මත්තල ගුවන්තොටුපොළ පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මණෙය වී තිබේ. ඒ අනුව සත්‍ය තොරතුරු අතරේ අසත්‍ය තොරතුරු ද සංසරණය වන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය […]

Continue Reading

වසර 1000 කට පෙර ඉදිකරණ ලද ජල පද්ධතියක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථා වල සමාජ මාධ්‍ය හරහා ආගමික ස්ථාන, පෞරාණික වටිනාකමින් යුතු දේවල්, අතීත සිදුවීම් සම්බන්ධයෙන් මිත්‍යා මත පතුරුවමින් නොමග යවන සුළු සටහන් පල වනවා. මීට වසර 1000 කට පමණ ඉහතදී චෝල අධිරාජ්‍යයන් විසින් මෙරට ඉදිකරන ලද ජල පද්ධතියක් ලෙසින් දක්වමින් හුවමාරු වුණු වීඩියෝවක් පිළිබදව  අප විසින් […]

Continue Reading

නේවාසිකාගාරයක් තුළදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවන අමානුෂික පහර දීමක් දැක්වෙන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දරුවන් සම්බන්ධ කාරණාවලදී දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් ද ඉතා ඉක්මනින් සංවේදී වන නිසාම එවැනි සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන හෝ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීමේදී වඩාත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වේ. එහෙත් එලෙස නිසි කරුණු පරීක්ෂාවකින් තොරව සමාජය නොමගයන සුළු ආකාරයෙන් පළ කරන ලද දර්ශන පෙළක් පිළිබඳව […]

Continue Reading

ගම්පහ මාර්ගයක් අළුත්වැඩියා කිරීම ගැන හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අලුතින් සංවර්ධනය කරන ලද බව කියන ගම්පහ, මිරිස්වත්ත, වලව්වත්ත මාර්ගයේ ජායාරූප ඇතුලත් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. ඒ පිළිබඳව අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 1:  “ඔය හදලා තියෙන්නේ අපූරුවට- මේක තමයි වෙනස” යනුවෙන් […]

Continue Reading

“දිට්වා” සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වූ රජයන් අතර ලංකාව ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය සිදුකළ වාර්තාකරණයන් පිළිබඳව ද බොහෝ කතිකාවත් ඇතිව තිබුණා. මේ අතර ලංකා රජයේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් පළකර තිබු සමාජ මාධ්‍ය සටහනක් මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දිට්වා බලපෑම් එල්ල වූ රටවල් අතරින්, මෙරට රජය කඩිනමින් ආපදාවට ප්‍රතිචාර […]

Continue Reading

ආපදා තත්ත්වය ඇති වූයේ රජය පිළිබඳ ඇති වූ දේව කෝපයක් නිසා බවට හිටපු ජනපති රනිල් කිව්වා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ගංවතුර, නායයෑම් සමඟ ඇති වූ ආපදා තත්වය දේව කෝපයෙන් ඇති වූවක් බවටත්, එම දේව කෝපයට හේතුව පවත්නා ආණ්ඩුව බවටත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කරන ආකාරයක් හැඟවෙන අයුරින් වීඩියෝවක් ආපදා සමයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading

“Go Home Anura” පාඨය සමඟ නත්තල් දින රාත්‍රියේ පැවැත්වූ මහජන විරෝධතාවක වීඩියෝවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. “Go Home Anura”සටන් පාඨය පවසමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව මහජන විරෝධතාවයක් නත්තල් දින රාත්‍රියේ පැවැත්වූ බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී. ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “සමාරම්භය Go Home අනුර” […]

Continue Reading

ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණය කළ දුම්රිය මාර්ගයක් කැඩී යන දර්ශනයක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සම්පූර්ණ හෝ යම් සිදුවීමක් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගත නොහැකි අන්දමට විවිධ මාතෘකා යටතේ දර්ශන පළ කිරීම හමුවේ බොහෝ අවස්ථාවල සිදුවන්නේ, සමාජය නොමග යාමයි. මේ එලෙස පළ කරන ලද දුම්රිය පාලමක් ආශ්‍රිත දර්ශන පෙළක් පිළිබඳව සිදුකළ කරුණු පරීක්ෂාවක්.  සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading