මහර බන්ධනාගාර ගැටුමෙන් පසු දේශපාලනය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය වල පළ වූ ව්‍යාජ සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මහර බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ, දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සකස් කරන ලද ව්‍යාජ ලේඛන සහ ප්‍රකාශ කිහිපයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී. මෙලෙස බහුලව හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන්වල සත්‍යතාව පිළිබඳ සොයා බලා අප විසින් කරන ලද කරුණු විමර්ශනය පහතින්. සමාජ […]

Continue Reading

NS 200 යතුරු පැදි ශ්‍රී ලංකාව තුළ තහනම් කළ බවට පැතිරෙන සටහන් අසත්‍යයි! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. NS 200 යතුරුපැදිය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට නියෝග යනුවෙන් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය සත්‍යභාවය සොයාබලමින් Factcrescendo අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook | Archived Link මේ සම්බන්ධ තවත් සටහන් පහතින්. Facebook […]

Continue Reading

ඇමරිකාව, චීනය, කැනඩාව සමග ශ්‍රී ලංකාව ලෝකයෙන්ම හතරවැනි තැනට පත් වුණාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බංකොලොත් රටක සිට වසර දෙකකින් ලෝකයෙන්ම 4 වන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව දක්වන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණි. ඇමරිකාව, චීනය, කැනඩාව යන රටවල් ත්‍රිත්වයට පසුව ලෝකයෙන්ම සිව්වන ස්ථානයට ලංකාව පත්ව ඇති බව එමගින් ගම්‍ය වී තිබුණි. මෙහි සත්‍යතාව සොයා බලමින් අප […]

Continue Reading

කංජිපානි ඉම්රාන්, ඇප ලැබීමෙන් පසු ලංකාවෙන් පැන ගියේ, ජනපති ගෝඨාභයගේ පාලන සමයේ ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාතාල කල්ලි නායක “කංජිපානි ඉම්රාන්” නිදහස් කර, ඔහුට රටින් පිටව යාමට අවස්ථාව සලසා දුන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බව දක්වමින්, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු විය. මෙම ප්‍රකාශයේ සත්‍යතාව අප කරුණු පරීක්ෂාවකට ලක් කළෙමු. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook Facebook […]

Continue Reading

“හොරා කාපු අවුරුදු 74ට ණය ට්‍රිලියන 22ක්, අනුර මාස 17කින් ට්‍රිලියන 34ක්ද?” රාජ්‍ය ණය දත්ත සමඟ සංසන්දනයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ‘හොරා කාපු අවුරුදු 74 ණය ට්‍රිලියන 22 යි, අනුර ඇවිල්ලා පෝහෝ දින 17 (එනම් මාස 17)කින් ණය ට්‍රිලියන 34 යි’ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණා. එම සටහන් මඟින් අරුත් ගන්වා තිබුණේ, නිදහස ලැබීමෙන් පසු දශක 7ක කාලයක් තුළ රටේ රාජ්‍ය ණය රුපියල් […]

Continue Reading

තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිට රන්දෙණියේ බණ්ඩාර හස්තියා, රිය අනතුරින් සතියකට පසු මිය යයි.

Update 2026.08.04 : අනතුරට පත්ව සිටි රණ්දෙණියේ බණ්ඩාර හස්තියා අද (අගෝස්තු 04) දිනයේ මියගොස් ඇති බව අප සිදු කළ විමසීමේදී මැල්සිරිපුර පොලීසිය විසින් තහවුරු කළා. පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා ද සඳහන් කළේ හස්තියා මියගොස් ඇති බවට පොලීසිය විසින් තමා දැනුවත් කළ බවයි. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රන්දෙණියේ බණ්ඩාර (වරකාගොඩ […]

Continue Reading

නරේන්ද්‍ර මෝදි ලංකාවේ අරගලය ගැන සඳහන් කරමින් සිසුන්ට අනතුරු අඟවලාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගය ඇතුළු ප්‍රධාන ජාතික විභාග කිහිපයක ප්‍රශ්න පත්‍ර කල්තියා පිටවීම මුල් කරගෙන රට පුරා දැවැන්ත තරුණ විරෝධතා සහ දේශපාලන අර්බුදයක් හටගෙන තිබුණා. මෙවන් පසුබිමකදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් වීඩියෝ පණිවිඩයක් මගින් ඉන්දියාවේ වත්මන් ශිෂ්‍ය විරෝධතා අමතමින්, […]

Continue Reading

තලපති විජේ, යුක්තිගරුක නායකයෙකු ලෙස වීරත්වයේ ලා දැක්වීමට යොදා ගන්නා, ව්‍යාජ නිර්මාණ රැල්ලක් ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තමිල්නාඩු මහ ඇමති තලපති විජේ විසින් අසාධාරණයට එරෙහිව ක්ෂණිකව යුක්තිය ඉටුකරන බවත්, අසරණයන්ට සහය ලබාදීමට පියවර ගෙන ඇති බවත් දක්වමින්, විවිධාකාරයේ සමාජ මාධ්‍ය සටහන් සහ වීඩියෝ, පසුගිය සමයේ ඉන්දියාව තුළ බහුලව, විශේෂයෙන්ම  හින්දි භාෂාවෙන්, හුවමාරු වන බව දැකගන්නට ලැබෙනවා.  ලංකාවේ ද එවැනිම තේමා යටතේ හුවමාරු වන […]

Continue Reading

යුපුන් අබේකෝන් ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමේ තීන්දුව දැන්වීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ අසත්‍ය ප්‍රකාශ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මෑතකදී ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම කෙටිදුර ධාවන ශූරයෙකු වන යුපුන් අබේකෝන් සිය ක්‍රීඩා දිවියෙන් ඉවත් වන බව දැන්වීම ත්, සමඟ, වත්මන් රජයේ ඇමතිවරුන් විසින් සිදුකළ බවට හැඟවෙන විවිධ ව්‍යාජ ප්‍රකාශ රැසක් සමාජ මාධ්‍ය ජාලාව සංසරණය වන්නට විය.  මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට අප කටයුතු කරනු […]

Continue Reading

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ සිටින කාන්තාව ඇයගේ පෞද්ගලික සූපවේදිනියක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කටාර් රාජ්‍යයේ හිටපු නායක ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ (Sheikh Hamad bin Khalifa Al Thani) අභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කටාර් රාජ්‍ය බලා පසුගිය දා පිටත්ව ගියා. මෙලෙසින් කටුනායක ගුවන් තොටුපොළින් පිටත් වන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය අසල ගමන් […]

Continue Reading

නියෝජ්‍ය ඇමති එරංග විසින් දළදා පෙරහැර වීදි සංචාරය කිරීම නතර කළ යුතු බවට ප්‍රකාශ කළාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් දළදා පෙරහැර වීදි සංචාරය කිරීම නතර කර එය දළදා මාලිගාවට පමණක් සීමා කළ යුතු බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව […]

Continue Reading

ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර විලාසිතා තරඟයකට සහභාගි වූ බව කී ඉංග්‍රීසි ගුරුවරියකගේ කතාවට ඔබත් රැවටුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය බාලිකා පාසලක සේවය කරන ඉංග්‍රීසි ගුරුවරියක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැලේසියාවේ පැවැත්වුණු ජාත්‍යන්තර විලාසිතා මෝස්තර නිරූපණ තරඟාවලියකට සහභාගී වී ඇති බව පවසමින් මෑතකදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහනක් වේගයෙන් සංසරණය වුණා. එම සටහන්වල දක්වා ඇත්තේ, ඇය එම තරඟාවලියේදී බිකිනි […]

Continue Reading

සමාජ මාධ්‍ය නිර්මාණකරුවන්, මියගිය බවට පළ වන අසත්‍ය සටහන් පෙළක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් දිනා ඇති ඇතැම් පුද්ගලයන්  මිය ගිය බවට දක්වමින් විවිධ අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වන ආකාරය නිරීක්‍ෂණය කළ හැකියි. එවැනි අසත්‍ය සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාවන් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : දිලේකා වීණාවි නම්, සමාජ […]

Continue Reading

නි.අමාත්‍ය අර්කම් ඉල්යාස් විසින් House of Fashions ව්‍යාපාරයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම පිළිබද කිසිදු ප්‍රකාශයක් කර නැහැ

පසුගිය දිනවල House of Fashions ව්‍යාපාරයේ හිමිකරු අත්අඩංගුවට පත්වීමත් සමඟ නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට එරෙහිව හවුස් ඔෆ් ෆැෂන් හිමිකරුගෙන් තර්ජන එල්ල වූ බවට ප්‍රකාශයක් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සීඝ්‍රයෙන් සංසරණය විය. මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook | […]

Continue Reading

දඹදිව සංචාර තහනම් කරන බවට ඇමති අනිල් ජයන්ත ප්‍රකාශ කළ බවට ව්‍යාජ ප්‍රචාරයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Update – 2026.07.27 : ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා යළි නොමිලේ වීසා ලබාදෙන බවට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය ප්‍රකාශ කර තිබුණේ,  බෞද්ධ වන්දනා ස්ථාන ඇතුළු ඉන්දියාවේ වන්දනා චාරිකා සඳහා යන […]

Continue Reading

වෛද්‍යවරුන්ගේ වාහන බලපත්‍ර ගැන සෞඛ්‍ය ඇමතිවරයා සිදුකළ බවට හුවමාරු වන ව්‍යාජ ප්‍රකාශයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. රාජ්‍ය සේවකයින්ගේ තීරුබදු සහන වාහන බලපත්‍ර ක්‍රමය නැවත ක්‍රියාත්මක වේද යන්න පිළිබඳ පුළුල් සංවාදයක් රට තුළ පවතින පසුබිමක, “2027 අයවැයෙන් වෛද්‍යවරුන්ගේ පරණ වාහන පර්මිට් වලට තීරුබදු රහිත වාහනයක් ආනයනයට අවසර දෙනවා” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළ ආකාරයට, News 1st ලාංඡනය සහිත […]

Continue Reading

පාපන්දු ක්‍රීඩක හාර්ලන්ඩ් දැක්වෙන වීඩියෝවක් ලෙස හුවමාරුවන AI වීඩියෝවක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නෝර්වේ ජාතික පාපන්දු ක්‍රීඩක අර්ලින් හාර්ලන්ඩ් (Erling Haaland) අවන්හලක ආහාර ගනිමින් සිටින අතරතුර  කණ්ණාඩියකින් තමන්ගේම මුහුණ දැක බියට පත්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා හුවමාරු වී තිබුණි. 2026 FIFA ලෝක කුසලාන තරගාවලිය අතරතුර මෙම වීඩියෝ පටය බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ අතර, එය සැබෑ  වීඩියෝවක් […]

Continue Reading

දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය හිමි රට, ලංකාව ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ වේගවත්ම සංවර්ධනය වන රට බවට පත්ව ඇති බවට ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ක්ෂේත්‍රයන් විසින් සහතිකයක් ලබා දුන් බව දක්වමින්, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් විසින් සිදු කරන ලද ප්‍රකාශයන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය පුරා හුවමාරු වී […]

Continue Reading

කොළඹ පාර්කින් ගාස්තු අත්හිටුවා ඇති බවට සමාජ මාධ්‍යවල පළවන පුවත් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කොළඹ නගරය තුළ වාහන ගාල් කිරීමේදි සිදු කරන මුදල් අය කිරීම, කොළඹ මහා නගර සභාව විසින් අත්හිටුවා ඇති බව පවසන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වෙමින් පවතී. මේ හේතුවෙන් කොළඹ නගරයට පැමිණෙන රියදුරන් දැඩි නොමඟ යෑමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් මේ පිළිබඳ […]

Continue Reading

IMF ණය වාරික තුනෙන් එකක් හොරු අරන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ශ්‍රී ලංකාවට ලැබුණු ණය වාරික තුනෙන් එකක් සොරාගෙන ඇති බව දක්වමින් සටහන් පෙළක් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. ඒ අනුව ආණ්ඩුව, IMF මුදල් සොරකම් කර ඇතැයි විවිධ අර්ථකථන ද එක් විය. IMF ණයෙන්, කොටස මෙසේ අතුරුදහන් වී තිබුනේ ද යනාදී […]

Continue Reading