වෙසක් පොහොය දිනයේ ප්‍රදේශ රැසක විදුලි බලය බිඳවැටුණේ ඇයි ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය 2025 වසර මුල් භාගයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපැවැත්වෙන ලෙස සිදුවූ විදුලි බිඳවැටීමත්, එයට හේතුව ලෙස වඳුරෙකු සම්බන්ධ කතිකාවතක් පුළුල් ලෙස දෙස් විදෙස් මාධ්‍ය හරහා ප්‍රචාරය වූ අතර, පසුව සිදුවූ විමර්ශනවල දී, පද්ධතියේ ධාරිතාව ඉහළ යාමේ සිදුවූ ගැටළු ගැන අනාවරණය වී තිබුණා. මෙවන් පසුබිමක, 2026 මැයි […]
Continue Reading
