පාස්කු ප්‍රහාරයට පෙර, ඒ ගැන සඳහන් ලිපියක් කාදිනල් රංජිත් හිමිපාණන්ටත් යොමු කර තිබුණද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. හිටපු නියෝජ්‍ය පොලිස්පති (DIG) ප්‍රියලාල් දසනායක මහතා විසින් 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කාදිනල්තුමාට කලින්ම දැනුම් දුන් බව ත්, එම තොරතුරු කාදිනල්තුමා විසින් සඟවා තැබූ නිසා, ප්‍රහාරයේ සැබෑ මහමොළකරු කාදිනල්තුමා බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වී තිබුණා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප […]
Continue Reading
